Skip to content- Aromatic Flavor : Adds a rich, fragrant taste to curries, teas, desserts, and traditional dishes.
- High Market Value : A valuable spice with steady demand locally and internationally.
- Low Maintenance : Thrives in shaded, humid conditions, ideal for Kandy’s climate.
- Health Benefits : Rich in antioxidants, aids digestion, and promotes overall well-being.
- Sustainable Choice : Promotes organic farming and reduces reliance on imported spices.
- 🌿🌾🌱එනසාල් පැල 🌱🌿🌾
- 🌿🌾🌿 බුද්දිමත්ව සිතන ඔබගෙ ඉදිරි අනාගතය සදහා ඔබට ලොකු අයොජනයක් ලබා ගත හැක .සියලුම උපදෙස් අප ඔබට නොමිලේ ම ලබා දෙන්නෙමු .
- 🌿🌾🌿 ඔබගෙ ගෙවත්ත පලුවට අත හැර නොකොට එනසාල් පැල යක් සිටුවා ඔබගෙ ඉදිරි අනාගතය ට වැඩ් අයොජනයක් ලබා ගන්න .
- 🌿🌾🌿ඔනෙම ගසක් (බොගයක් )යට එනසාල් පැල සිටුවා ගත හැක
- 🌿🌾🌿 ඔබට ඔබගෙ ගෙවත්තේ එනසාල් පැල වගා කර ඉතාමත් ඉහළ අදයමක් ලබා ගත හැක . අවුරුදු 2 කට අඩු කලයකින් වැඩ් ප්‍රතිලාභය ක් ලබා ගත හැක
- වෙලදපොලෙ එනසාල් KG 1 ක් 26000
- ( No 1 ) අංක 1 විකිනෙ .
- 🌾🌿🌾ඔබත් ඔබගෙ ගෙවත්තේ හෙවන තිබෙනවා නම් එනසාල් පැල සිටුවා වැඩ් අයොජනයක් ලබා ගත හැක . අප ඉතාමත් සදාරන මුදලකට අපගෙ සෙවක මහතුන් යොදවා පැල සිටුවා දෙන්නෙමු .
- 🔸🔹ඔබටත් ඔබගෙ ගෙවත්තේ එනසාල් පැල සිටුවා ඉතා ඉහල අදයමක් උපයා ගත් හැක .
- 🔹🔸එනසාල් පැල ඔනෙම ගසක් යට සිටුවා ගත හැක යටි බොග වගාවක් ලෙස .
- 🔹🔸 අප ඔනෙම ප්‍රදේශයේ කට ගොස් එනසාල් පැල සිටුවා දෙන්නෙමු .
- 🔹🔸 ඔබට අවශ්‍ය ඕනෙම ගනයෙ බොගයක් අප සිටුවා දෙන්නෙමු .
- 🔹🔸ඔබගෙ නිවසේ උද්‍යානය අලංකාර
- 🔹🔸ඔබගෙ ගෙවත්තේ
- 🔹🔸අනවශ්‍ය වල් ගලවලා පිරිසුදු කරගෙන 🔹🔸නුල් ඇද පොලොව සකස් කර
- 🔹 🔸අවශ්‍ය පොහොර යොදා
- 🔹🔸වලවල් ක්‍රමානුකූලව කපා
- 🔷🔸එනසල් පැල සිටුවීමට
- 🔸🔹අපගෙ සෙවකය මහතුන් යොදවා ඔබට දරා ගැනිමට පුලුවන් ඉතාම සදරන මුදලකට ඔබට ඔබගෙ ඉඩම පිලියෙල කර සකස් කර එනසල් පැල සිටුවීම කර දෙනු ලැබෙ.
- 🔸🔹අප සියලුම උපදෙස් ඔබට නොමිලෙම ලබා දෙමු .
- 🌱අඩි 2.5 වඩා උස නිරොගි එනසාල් පැල ඔබට ඉතාම අඩු මිලකට දැන් ගෙදර ට ගෙන්වා ගත හැක
- පැල ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක
- ස්තුතියි 🙏🙏🙏
- විමසීම් 0774708290
- මන්ජුල පැල තවාන
- පොල්ගොල්ල
- මහනුවර
- Whats up number 0774708290