Skip to content- Culinary Delight : Adds a zesty flavor to curries, teas, soups, and traditional dishes.
- Health Benefits : Rich in antioxidants, anti-inflammatory compounds, and aids digestion.
- Low Maintenance : Thrives in tropical climates with minimal care, ideal for Kandy’s weather.
- Versatile Use : Perfect for cooking, home remedies, and natural health solutions.
- Eco-Friendly Choice : Promotes organic farming and reduces reliance on imported spices.
- ඉගුරු පැල සහ බිජ සිටුවා දෙන්නෙමු
- 🔶 ඉගුරු අද වෙලද පොලෙ ඉතාමත් ඉහල වටිනාකමක් ගනි.
- 🔶 මාර්තු සහ අප්‍රේල් මාස වල ඉගුරු වගා කෙරෙ .
- 🔶 මාස 8 සහ 9 න් ඉගුරු පලදාව ලබා ගත හැක .
- 🔶 වියලි කලාපයේ ඉගුරු වගා කල හැක.
- ඔබට ඔබගෙ ගෙවත්තේම
- 🔹අනවශ්‍ය වල් ගලවලා පිරිසුදු කරගෙන 🔹නුල් ඇද පොලොව සකස් කර අවශ්‍ය 🔸පොහොර යොදා
- 🔶 පාත්ති සදා
- 🔸වලවල් ක්‍රමානුකූලව කපා
- ඉගුරු පැල සිටුවීමට
- 🔸අපගෙ සෙවකය මහතුන් යොදවා ඔබට දරා ගැනිමට පුලුවන් ඉතාම සදරන මුදලකට ඔබට ඔබගෙ ඉඩම පිලියෙල කර සකස් කර ඉගුරු පැල සිටුවීම කර දෙනු ලැබෙ.
- 🔸අප සියලුම උපදෙස් ඔබට නොමිලෙම ලබා දෙමු .
- විමසීම් 0774708290
- මන්ජුල පැල තවාන
- පොල්ගොල්ල
- මහනුවර
- Whats up number 0774708290