ටවමුද?
දියවැඩියා රෝගීන්ටත් වෛද්යවරුන් අනුමත කරන, කුඩා ළමුන්ටත් බය නැතුව දෙන්න පුළුවන් රසම රස ඒවගේම ගුණම ගුණ කැවැන්ඩිෂ් කෙසෙල් වල රස බලන්න දැන් ඔයාටත් පුළුවන්. උසස් තත්වයෙන් යුත් පටක රෝපණ පැළ නිසා ලෙඩ රෝගත් අවමයි.
මාස අටක් වගේ පොඩි කාලයකින් අස්වැන්න නෙළා ගන්නත් පුළුවන්.
එක පැළයක් රු.150 ක් වැනි සුළු මුදලකට දැන් මිලදී ගතහැක.
වැඩි ප්රමාණයක් මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිවේ.
මීට අමතරව ඇම්බන්, ඇඹුල්, කෝලිකුට්ටු, රත්කෙසෙල් පැළද මිලදී ගත හැක.
දැන්ම ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න. Whatsapp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් යොමු කරන්න 0761429463
ප්රවාහන පහසුකම්ද සලසාදිය හැක.
Cash on delivery පහසුකම සහිතයි.
- The Green Banana Plant, known locally as “Anamalu,” is a staple in Sri Lankan agriculture and cuisine. These bananas are harvested while still green and are prized for their firm texture and starchy flavor, making them ideal for cooking. Green bananas are versatile and can be used in a variety of dishes, from savory curries to crispy chips. They are rich in dietary fiber, vitamins, and minerals, contributing to a healthy diet. The Green Banana Plant thrives in Sri Lanka’s tropical climate, requiring minimal care and producing abundant yields. Its resilience to pests and diseases makes it a reliable crop for farmers, while its nutritional benefits and culinary versatility make it a favorite among consumers.