ඔබට ඔබගෙ ගෙවත්තේම අනවශ්‍ය වල් ගලවලා පිරිසුදු කරගෙන නුල් ඇද පොලොව සකස් කර අවශ්‍ය පොහොර යොදා වලවල් ක්‍රමානුකූලව කපා එනසල් පැල සිටුවීමට
අපගෙ සෙවකයන් යොදවා ඔබට දරා ගැනිමට පුලුවන් ඉතාම සදරන මුදලකට ඔබට ඔබගෙ ඉඩම පිලියෙල කර සකස් කර එනසල් පැල සිටුවීම කර දෙනු ලැබෙ.
අද වෙලද පොලෙ එනසල් කිලො 1ක් රුපියල් 26000 ක මුදලකට අලෙව් කෙරෙ
ඔබත් ඔබගෙ ගෙවත්තෙ එන්සල් වගා කර අමතර අදයමක් උපයා ගන්න
අඩි 2.5 වඩා උස නිරොගි එනසාල් පැල ඔබට ඉතාම අඩු මිලකට දැන් ගෙදර ට ගෙන්වා ගත හැක
පැල ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක
විමසීම් 0774708290
Whats up number 0774708290
- Green Cardamom (Elettaria cardamomum), known as the “Queen of Spices,” is a highly aromatic and flavorful herb that thrives in Sri Lanka’s central hill country. This perennial plant features thick rhizomes and lush green foliage, producing small, spindle-shaped pods filled with tiny black seeds. Green Cardamom is prized for its unique flavor and numerous health benefits, including aiding digestion, improving oral health, and acting as a natural detoxifier. Ideal for both culinary and medicinal uses, these plants are a valuable addition to any garden.