වගා මාධ්‍ය සඳහා කරදහයියා, මතුපිට පස්, කොම්පෝස්ට්, වැලි මිශ්‍රණයන් යොදාගෙන ජීවානුහරණය කරන ලද වගා මාධ්‍යයක එක පොට් එකක පැල හයක් ලෙස ඔබට ලබාගත හැක….. ඔබගේ ඇනවුම් පරිදි වෙන වෙනම වුවද පැළ ලබා ගත හැක.
මිරිස් හොඳම වර්ගය MICH- Hybrid variety
අප සමග විශ්වාසය තැබූ ඔබට ස්තුතියි.
- ආරක්‍ෂිත ගෘහයක් තුළ වගා කරන උසස්ම තත්ත්වයේ නීරෝගී මිරිස් පැළ ඔබට Uma Garden අප වෙතින් විශ්වාසයෙන් ලබාගත හැක