මේ රසවත්, ගුණවත් නිමාලි දෙලුම් කන්න..
අපි අමාරුවෙන් අවුරුද්ද පුරා වවපුවා..
දරුවො වගේ පරිස්සම් කරපුවා…
දැන් හරිම ලාබයි…
කිලෝ එකක් 2100/=
කිලෝ දෙකක් – 3900/=
ඔයාලා කොයිතරම් නම් වියදම් කරනවද බුරියානි වලට, කොත්තු වලට, Fried rice වලට..
ඒවත් කන්න.. ලංකාවේ මහපොළොවේ ලංකාවේ ගොවි මහත්තුරු දහදුක් විදලා අමාරුවෙන් වවන මේ දෙළුම් කිලෝ එකකුත් මේ සැරේ ගෙදර ගෙනත් කන්න…
මේ ලින්ක් එක click කරල whatsapp පණිවිඩයක් හරහා ඇණවුම් යොමු කරන්න .
- Experience the vibrant and nutritious Pomegranates, a beloved fruit in Sri Lanka known for its juicy, ruby-red arils. These fruits are not only delicious but also packed with health benefits. Pomegranates are rich in antioxidants, vitamins, and minerals, making them a superfood that supports heart health, reduces inflammation, and boosts exercise endurance. The sweet and tangy flavor of pomegranates makes them a versatile addition to salads, desserts, and beverages. Perfect for health-conscious individuals, these fruits are a delightful way to enhance your diet and well-being.