ගසකින් කරල් 250 ක්කරලක බර ග්‍රෑම් දහයත් දොළහත් අතර…………….
ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙමුහුන් නයි මිරිස්……… Prima Pacific Green Scotch Bonnet Pepper Hot Dragon
ප්‍රීමා පැකට්ටුවෙහි එන ඔරිජිනේල්ම බීජ පමනක් පැළ කර පැළ ලබා ගනී..
පළවෙනි පරම්පරාවෙන් ලබාගන්නා නියෝගිමත් පැල Uma Garden වෙතින්……..
කරද හයිය, අමු ගොම, කොම්පෝස් යොදා ජීවානුහරණය කර සැකසූ මාධ්‍යයක පැළ වර්ධනය වන නිසා පැළෑටි ඉතා නීරෝගිමත් සහ ශක්තිමත්ය…… විශ්වාසයෙන් ලබාගන්න
නිරෝගිමත් ශක්තිමත් පැළ Uma Garden
ගම්පහෙන් අඩුම මිල අපෙන්
පැළයක් රුපියල් 50 /=
- Extreme Heat : Known for its fiery spiciness, perfect for hot sauces, curries, and spicy dishes.
- Unique Flavor : Combines intense heat with fruity undertones, making it a favorite among chefs and spice enthusiasts.
- High Demand : Increasing popularity among home gardeners and commercial growers in Sri Lanka.
- Low Maintenance : Thrives in warm climates with minimal care, ideal for Gampaha’s weather.
- Profitable Crop : High market value makes it an excellent investment for farmers.